පාස්කු දේව මෙහෙයන්ට දැඩි ආරක්ෂාවක්! – 2024.03.29

නිහාල් තල්දූව පොලිස්පතිතුමා විසින් විශේෂ උපදෙස් මාලාවක් ලබා දුන්නා. සියලුම කිතුනු දේවස්ථාන හඳුනාගෙන ඒ කිතුණු දේවස්ථාන වල සිකුරාදා දින,ඒ වගේම පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් පැවැත්වෙන ස්ථාන හඳුනාගෙන ඒවාට ගැලපෙන ආකාරයට ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. කිතුනු බැතිමතුන්ට තමන්ගේ ආගමික වතාවත් නිදහසේ බියකින් තොරව කර ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ...