පොලිස් මරණ දෙකට වෙන වෙනම විමර්ශන; හෝමාගම හිටපු OIC රක්ෂිතයේ.

හෝමාගම සහ කොබෙයිගනේ පොලිස් භාරයට පත්වූ පුද්ගලයන් දෙදෙනකුගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. හෝමාගම සිද්ධිය පිළිබඳව පුද්ගලයන් 17 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ අතර පොලිස් නිලධාරීන් නවදෙනකු සහ සිවිල් පුද්ගලයන් අටදෙනකු සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 දක්වා රක්ෂිත...