Clean Sri Lanka ‘සමනොළ සිරි – හරිත වන්දනා’ ජාතික වැඩසටහන ආරම්භ වෙයි. – 19.02.2026

Clean Sri Lanka ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'සමනොළ සිරි - හරිත වන්දනා' ජාතික වැඩසටහන යටතේ සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ බලකා මෙහෙයුමේ දෙවන අදියර ලෙස, ශ්‍රී පාද පූජා භූමියට නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ මාර්ග ආශ්‍රිතව සිදු කෙරෙන එක්දින ශ්‍රමදාන...