සිහින ගමනාන්තය කරා යන පුනරුද ආණ්ඩුව. – 16.09.2025

අමාත්‍ය බිමල් රත්නායක. අපි ඉතා සතුටින් පවසා සිටින්නේ, ජනපදයේ නව ආරම්භයක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මෙහෙයුමෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ විශාල වැඩසටහනක් ආරම්භ කළ හැකි පිළිබඳවයි. විවිධ ආණ්ඩු කාලවලදී නොලැබුණු ගුණාත්මක දුම්රිය සේවාවක් ලබාදීමට අභියෝග, ගැටළු දීර්ඝ කාලයක් සිට පවතින නිසා ජනවාරි 1 වන දින මේ යෝජනාව...