යාපනය විශ්වවිද්‍යාල සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්..! සිසුන් 21ක් ලබන 26 දක්වා රිමාන්ඩ්.

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ...