බ්ලූමැන්ඩල් ඩීසල් කාන්දුව ගැන විමර්ශනයක්..! මෝදර වෙරළ තීරයටත් තෙල් වැනි යමක් මුසු වූ බවට වාර්තා

බ්ලූමැන්ඩල්හි පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු ඉන්ධන ගබඩා පර්යන්තයේ ඉන්ධන නළයකින් පෙරවරුවේ වාර්තා වූ ඩීසල් කාන්දුවට අදාළ...