හිටපු මන්ත්‍රීවරියකට චීන ජාතිකයෙක් පහරදුන් බවට චෝදනා..! සැකකරු අත්අඩංගුවට. මන්ත්‍රීවරිය රෝහලට..!

සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට පහර දුන් බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතිකයකු මාලඹේ පොලිසිය මඟින් අත්අඩංගුවට...