දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කෙරේ..! පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව...