මලෛයගම් ජනතාවගේ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් දෙන්න නව යාන්ත්‍රණයක්..! ආණ්ඩුකාරවරයාගෙන් සහතිකයක්.

මලෛයගම් ජනතාව මුහුණ දෙන නොවිසඳුණු ගැටලු විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල...