ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායකගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරියේ නිවසකින් හමු වේ.

ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ බාල සොහොයුරාගේ මළ සිරුර අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී පසුගිය 18 වැනිදා සොයාගෙන තිබේ....