කොළඹ වරාය පොලිස් වසමේ බොට් හවුස් ජැටිය ආසන්න මුහුදු තීරයේ ඊයේ (18) පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මෘත ශරීරයක් සම්බන්ධයෙන් කොළඹ...
කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවි සැලක ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මරුට..!
කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මියගොස් තිබේ. මව, පියා සහ...
මව් ආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ..! වලවේ ගඟ ආශ්රිත පහළ ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්.
වලවේ ගංගා ද්‍රෝණියේ මව් ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මේ වන විට තත්පරයට ඝන අඩි 1,500කට අධික ජල...
රාවණා ඇල්ල අභය භූමියේ නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම් කෙරේ..!
රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,...
දිවයින පුරා ඩෙංගු රෝගීන් 110,000 ඉක්මවයි..! මරණ 82ක් වාර්තා වෙයි.
අද වන විට ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 161ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් රෝගීන් වාර්තා...
නකල්ස් සිද්ධියේ දැරියට සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමට සහාය..! බිළිඳිය වෙනුවෙනුත් මාසික දීමනාවක්.
නකල්ස් සිදුවීමට අදාළ වයස අවුරුදු 15ක දැරියගේ සහ බිළිඳියගේ සුබසාධනය හා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා මාසික ජීවන වියදම් දීමනාවක්...
රාජාංගනයේ සද්ධාරතන මේ මස 26 වැනිදා දක්වා රිමාන්ඩ්..!
රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන...
වැලිකඩ බන්ධනාගාරයේ බිළිඳියක් මරුට..! සිද්ධිය ගැන අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශනයක්..!
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි රැඳවියකගේ තෙමස් වයසැති බිළිඳියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් බන්ධනාගාර...
රුවන්වැලි සෑය අසල සඟ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට.
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ රාජාංගනයේ සද්ධාරතන හිමි සහ තවත් පුද්ගලයෙකු...
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට දින 5කට අත්හිටුවයි..!
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 වන මධ්‍යම රාත්‍රිය දක්වා...
යාපනය සහ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක..!
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කරන ලද වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු...
නකල්ස් ගල්ගුහා සිද්ධිය ආදර කතාවක් නොව අපයෝජන අපරාධයක්..! මාමා සහ බෑණා අත්අඩංගුවේ.
නකල්ස් රක්ෂිතයේ ගල්ගුහාවක පාසල් දැරියක් රඳවා තබා ගැනීමේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ වීරත්වයට නංවමින් රොමැන්ටිකරණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කළද,...
ලාෆ්ස් ගෑස් මිල පහත දමයි..! නව මිල ගණන් මෙන්න.
ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය ගෘහස්ත ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස්...
බොරැල්ලේ වායු ගුණත්ව දර්ශකය 193ට නගී..! අක්වාන් සුළි කුණාටුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම්..!
අක්වාන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය පහළ මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. උතුර, උතුරු...
යටවත්තේදී සිදුවූ රිය අනතුරු දෙකකින් මිතුරන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි..!
කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්ව...


