මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල සහ කිරුළපන ප්‍රදේශ වල ඩෙංගු අධිඅවදානමක්.

කොළඹ මහ නගර සභාව මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල සහ කිරුළපන ප්‍රදේශ ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. අදාළ ප්‍රදේශවලින් මේ වසර...