රඹෑව ප්‍රදේශයේදී ඊයේ (10) සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී...
රටවල් 7ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ මුලසුන නලින්දට..! ශ්‍රී ලංකාවට කලාපීය වගකීමක්..!
බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
මදුරුවන් බෝ වන ස්ථාන සඳහා දඩය රුපියල් 50,000ක් දක්වා ඉහළට..! නව නීති සංශෝධන සූදානම්.
ඩෙංගු මදුරුවන් බෝ වන අන්දමින් පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පනවනු ලබන රුපියල් 5,000ක දඩ මුදල, රුපියල් 25,000...
මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල සහ කිරුළපන ප්‍රදේශ වල ඩෙංගු අධිඅවදානමක්.
කොළඹ මහ නගර සභාව මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල සහ කිරුළපන ප්‍රදේශ ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. අදාළ ප්‍රදේශවලින් මේ වසර...
