ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි මහ සභාව සහ ආශ්රිත වැඩසටහන් සඳහා MTV චැනලයට ලබාදුන් රුපියල් මිලියන 104.6ක අනුග්‍රහය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. නොවැම්බර් 03 වැනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. අමාත්‍යවරයා පැහැදිලි කළේ, රුපියල් 104,603,876ක මෙම අනුග්‍රහය...

