අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, අදාළ පාර්ශවයන් සමඟ විධිමත් සාකච්ඡාවකට කාලය ලබා ගැනීම සඳහාත් 06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම සිදු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කරන ලදී.ඒ අද (20) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි. මෙසේ ප්‍රතිශංස්කරණ කල්...

