රටවල් 7ක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ මුලසුන නලින්දට..! ශ්‍රී ලංකාවට කලාපීය වගකීමක්..!

බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...