වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාර විෂ වීම හේතුවෙන් සිසුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...
ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන් හෙට පාර්ලිමේන්තුවට..!
ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන්ට හෙට (18) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ....
නිවසේ ඇති වූ බහින්බස්වීම දුරදිග යයි..! වැඩිමහල් සහෝදරයාගේ ප්‍රහාරයෙන් 39 හැවිරිදි යුද හමුදා නිලධාරියා මරුට.
මාතර, වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. අද අලුයම...
ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට..!
රුපියල් ලක්ෂ 42ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු...
ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය වංචා චෝදනාවකට අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට..!
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු...
කහවත්ත මූලික රෝහලේ හටගත් ගින්න පාලනය කරයි..!කිසිවෙකුටත් හානියක් නැහැ.
කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද (17) අලුයම 3.45ට පමණ මෙම...
කොළඹින් කුරියර් කළ ලක්ෂ 15ක මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මොණරාගලදී අත්අඩංගුවට..!
කොළඹ සිට භාණ්ඩ ප්‍රවාහන (කුරියර්) සේවා ආයතනයක් හරහා මොණරාගලට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 15කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 56...
වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය විසඳීමට නව වැටුප් මණ්ඩලයක්..! නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
වතු කම්කරුවන්ගේ වැටුප් අර්බුදය විසඳීම සඳහා නව වැටුප් මණ්ඩලයක් පත් කර, ඊට අදාළ පාර්ෂවකරුවන් සමඟ සාකච්ඡා කරමින් කම්කරුවන්ට සහනයක් ලබා...
”විශ්ව නීතියට අනුව අධිකරණයේ පෙනී නොසිටීම සාධාරණයි.” – කස්සප හිමි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්ට කියයි.
ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම...
හම්බන්තොට විරෝධතා නඩුවෙන් නාමල් ඇතුළු 41 දෙනකුට අධිචෝදනා සහ ඇප..!
හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේදී පවත්වන ලද විරෝධතාවකදී පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාවට අදාළව, පාර්ලිමේන්තු...
රෝහලේ ප්‍රතිකාර ලැබූ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරයට..!
රිමාන්ඩ් භාරයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන...
ක්‍රිෂ් ගනුදෙනු නඩුව සඳහා නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට..!
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපති විසින් ගොනු කරනු ලැබ ඇති ප්‍රශ්නගත ක්‍රිෂ් (KRISH) ගනුදෙනුවට අදාළ නඩුව යළිත් අධිකරණය...
පලතුරු ඉදවීමේ ක්‍රමවේදය වෙනස් වෙයි..! සෞඛ්යාරක්ෂිත නව කුටීරයක් ලාල් කාන්ත අතින් විවෘත වෙයි..!
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පලතුරු ඉදවීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද නව කුටීරයක් අනුරාධපුර නගරයේදී නිල වශයෙන් විවෘත කර තිබේ....
ගිරිඋල්ල – මීගමුව මාර්ගයේ මාරක අනතුරක්..! 29 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට.
ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට...
ජලයේ පාවෙන අපද්‍රව්‍ය එකතු කරන්න රොබෝවරු එයි..! 5G තාක්ෂණයත් සමඟ අලුත් වැඩක් ඇරඹෙයි.
රෝබෝ තාක්ෂණය සහ 5G තාක්ෂණය එකිනෙක සම්බන්ධ කරමින් ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රීය...












