අද (17) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල සඳහන් කරන ලද්දේ පසුගිය දින සිදු වූ නීතීඥ බුද්ධික මල්ලවආරච්චිගේ ඝාතනය පිළිබදවයි. මෙහිදී අදාල වෙඩි තැබීම සිදු වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බව අවධාරණය කළ එතුමා මෙහිදී කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවද සනාථ කරන ලදී. එසේම මෙරට...

