රංජන්ගේ දුරකථන තර්ජනය පිළිබඳ පැමිණිල්ලක්. – 24.09.2025

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් විසින් දුරකථනයෙන් කළ බව කියන තර්ජනය සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට හේතුව ලෙස, කැබිනට් මාධ්‍ය හමුවේදී එම ප්‍රකාශය පිළිබඳව විමසා බැලූ විට කැබිනට් ප්‍රකාශකවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නැයි කියා තිබුණ බවත්, ඒ අනුව තමන් පැමිණිල්ල...