හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය විසින් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නිලතල දැරූ සමයේදී, තමන්ට අපහාස සිදුවන ආකාරයේ ව්‍යාජ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන්, එවකට ලංකා විදුලි සේවක සංගමයේ...

