“තෑගි ඉල්ලීම අල්ලස් ඉල්ලීමක්. ප්‍රසිද්ධියේ සමාව ගන්න.!” සුනිල් හඳුන්නෙත්ති රංජන් ජයලාල්ට කියයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා විසින් තෑගි භෝග ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය මුළුමනින්ම හෙළා දකින බවත්, ඔහු වහාම...