ඉදිරි ජනාධිපතිවරණය තීරාණාත්මකයි. – පාඨලී චම්පික රණවක – 11.02.2026

''රට ගොඩනගන්න හොඳ ප්‍රතිපත්ති මාලාවකුත් විශ්වසනීය කණ්ඩායමකුත් ඉදිරියේදී වෘත්තිය මට්ටමෙන් ඇති කරන්න අපි කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරණවලට ඉදිරිපත් වෙන අය ඉදිරිපත් වුණාවේ. අපි අපගේ ක්‍රියාදාමය ඉදිරිපත් කරනවා.'' හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙසේ ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහසක් ඇත්දැයි බුද්ධ ශාසනය සහ බෞද්ධ සමාජයේ වර්තමාන තත්වය පිළිබදව...