සුරාබදු කොමසාරිස්ව ගෙදර යවන්න බලය තියෙන ලංකාවේ මත්පැන් ජාවාරම් කාරයින්! – 2024.05.13

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සුරාබදු සමාගම් කිහිපයක් කෝටි 700ක් බදු ගෙවලා නෑ. මම නියෝගයක් දීලා ගිය අවුරුද්දේ අගෝස්තු 10 මම ගියා සුරාබදු දෙපාර්තමේන්තුවට. එතැනදී. කිසිම හොර අරක්කුවක් නෑ කියලා, දැන් සීල් එකක් ගහනවා කියලා ස්ටිකර් එකක් පෙන්නුවා. මම ඇත්තටම ඒ අදාළ තැනට ගිහිල්ලා මේක ඇල්ලුවා. අනේ වැඩ කරන්නෑ. අපි...