පාඨලී චම්පික රණවක එතුමන්ලා ආවේ මහ බැංකු හොරු අල්ලන්න කියලා. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කියලා. ඒ වගේම වේදිකාවේ කටමැද දෙඩුවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් දඬුවම් දෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා, ඒ වගේම මුදල් අමාත්යංශය කරපු අය, තෙල් සංස්ථාව කරපු අයට දඬුවම් දෙනවා වහාම. මේ ආර්ථික ව්‍යසනයට කරන ලද ආර්ථික බංකොලොත්භාවයට. ඒ...