ඇමති කංචන කරපු වැරදි වැඩේට සමගි ජන බලවේගයෙන් පොහොට්ටුවට, ජවිපෙට දොස්! – 2024.04.22

ආනන්ද පාලිත - සමගි සේවක සංගමය විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමේ පනත් කෙටුම්පතේ ගැසට් පත්‍රය නිකුත් කරලා ඉතාම භයංකාර ජනතා ද්‍රෝහී තීන්දුවක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා රැඳී සිටින්නේ පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන්. කැබිනට් එක තියෙන්නේ ඔවුන්ගේ අතේ. වර්තමාන ජනාධිපතිවරයාට ජනවරම දුන්නේ විකුනපු රාජ්‍ය ආයතන ගන්නයි. කිසිඳු රාජ්‍ය ආයතනයක්...