නිවසේ ඇති වූ බහින්බස්වීම දුරදිග යයි..! වැඩිමහල් සහෝදරයාගේ ප්‍රහාරයෙන් 39 හැවිරිදි යුද හමුදා නිලධාරියා මරුට.

මාතර, වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. අද අලුයම...