ගිරිඋල්ල – මීගමුව මාර්ගයේ මාරක අනතුරක්..! 29 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට.

ගිරිඋල්ල - මීගමුව මාර්ගයේ පහළ නාරංගමුව ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට...