ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන් හෙට පාර්ලිමේන්තුවට..!

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධානීන්ට හෙට (18) පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ....