හම්බන්තොට විරෝධතා නඩුවෙන් නාමල් ඇතුළු 41 දෙනකුට අධිචෝදනා සහ ඇප..!

හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේදී පවත්වන ලද විරෝධතාවකදී පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාවට අදාළව, පාර්ලිමේන්තු...