උදෑසන ආහාර විෂ වී වටවල පාසලක සිසුන් 35ක් රෝහලට..!

වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාර විෂ වීම හේතුවෙන් සිසුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර...