හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ සිද්ධිය මනුෂ්‍ය ඝාත#යක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී...
දුරකථන අලෙවි සමාගමකට ලක්ෂයක දඩයක්..!
ආනයනකරුගේ හෝ වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නිසි තොරතුරු ඇතුළත් කර නොමැති ජංගම දුරකථනයක් අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන...
රඹෑව බස් රථ අනතුරින් තුවාල ලැබූ සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට..!
මිහින්තලය, රඹෑව වැලිඔය හන්දිය ආසන්නයේදී බස් රථ තුනක් ගැටීමෙන් සිදුවූ මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි...
”බංකොලොත් රට වසර 2න් ස්ථාවර කළා.. දැන් හදන්නේ ජනතාව සතුටින් ඉන්න පොහොසත් රටක්”- මන්ත්‍රී අරුණ පනාගොඩ
පෙර පැවති රජයන් විසින් බංකොලොත්භාවයට පත් කරන ලද රටේ ආර්ථිකය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඍජු මැදිහත්වීමෙන් ගතවූ වසර දෙකක කාලය...
මත්තල ගුවන්තොටුපළේ අලාභය කෝටි 7,000 ඉක්මවයි..! සංවර්ධනයට ජාත්‍යන්තර සමාගම්වලින් අභිලාෂ.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සමස්ත අලාභය රුපියල් කෝටි 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. මෙම මූල්‍ය අලාභය...
ශ්‍රී ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න: අශෝක රන්වල ජපන් බසින් ආයෝජකයන්ට දන්වයි..!
කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතුවල නිරත වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක්...
කෝටි 4.3ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ තායිලන්තයේ සිට පැමිණි පුද්ගලයෙක් කටුනායකදී අත්අඩංගුවට..!
රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ හතළිස් දහසක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන්...
2035 දක්වා ICC ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2035 වසර දක්වා ක්‍රියාත්මක වන ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී නැති...
කාවන්තිස්ස ඇතා මියගොස් මාසයයි..! ගැටඹේදී පහන් දහස් ගණනක පූජාවක්..!
මියගොස් මසක් පිරීම නිමිතිකොට ගනිමින් ‘කාවන්තිස්ස’ ඇතා වෙනුවෙන් විශේෂ අබ තෙල් පහන් පූජාවක් මහනුවර ගැටඹේ ඓතිහාසික දිය කැපුම් තොට විහාරස්ථාන...
“නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්
ජනතාව පවසන ආකාරයට නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළහොත්, ඉන්ධන මිල ගණන් වර්තමාන මිලටත් වඩා ඉහළ අගයකට ගෙන...
කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ‘බණ්ඩාරගම අසේල’ රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට..!
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට සහ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ‘බණ්ඩාරගම අසේල’ නමැත්තා විදේශයක...
පසුගිය රජයන්ගේ අවාසිදායක ගිවිසුම් නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා – ඇමති සුසිල්
පසුගිය රජයන් විසින් විවිධ සමාගම් සමඟ එළැඹ ඇති අහිතකර සහ අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම පාලනය...
නකල්ස් ගුහාවෙන් හමුවූ බාලවයස්කාර මව සහ බිළිඳාගේ සුවදුක් බැලීමට ඇමතිනි පෝල්රාජ් මහනුවර රෝහලට..!
උඩුදුම්බර නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ ගල්ගුහාවක රඳවා සිටියදී සොයාගත් 15 හැවිරිදි දැරිය සහ ඇය විසින් ප්‍රසූත කරන ලද දෙමස් වයසැති බිළිඳාගේ...
හිටපු කතානායක චමල් රාජපක්ෂගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි..!
හිටපු කතානායක මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන චමල් රාජපක්ෂ මහතාගේ භාර්යාව වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය ගාල්ල...
අනුරාධපුර නගර සැලැස්ම ගැන දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් හෙට..!
අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් පුළුල් ලෙස දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) දිනයේ කැඳවා තිබේ. බුද්ධ ශාසන, ආගමික...




