කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ‘බණ්ඩාරගම අසේල’ රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට..!

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවට සහ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ‘බණ්ඩාරගම අසේල’ නමැත්තා විදේශයක...