2035 දක්වා ICC ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2035 වසර දක්වා ක්‍රියාත්මක වන ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී නැති...