පසුගිය රජයන්ගේ අවාසිදායක ගිවිසුම් නිසා වැඩිවෙන ඉන්ධන, ගෑස් මිල අඩු කරන්න අපි අරගල කරනවා – ඇමති සුසිල්

පසුගිය රජයන් විසින් විවිධ සමාගම් සමඟ එළැඹ ඇති අහිතකර සහ අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම පාලනය...