හොරොව්පොතාන වගා ළිඳේ මරණය ඝාතනයක්..! තරුණියක් ඇතුළු තිදෙනෙක් පොලිස් භාරයට.

හොරොව්පොතාන, ඉහළ කුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී...