ශ්‍රී ලංකාවේ බය නැතුව ආයෝජනය කරන්න: අශෝක රන්වල ජපන් බසින් ආයෝජකයන්ට දන්වයි..!

කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතුවල නිරත වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ජපන් ආයෝජකයන්ගෙන් ඉල්ලීමක්...