“නැවෙන් බාන ගානට දුන්නොත් තෙල් මිල මීට වඩා වැඩිවෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්

ජනතාව පවසන ආකාරයට නැවෙන් බාන ගානට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළහොත්, ඉන්ධන මිල ගණන් වර්තමාන මිලටත් වඩා ඉහළ අගයකට ගෙන...