රෝහලේ ප්‍රතිකාර ලැබූ බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරයට..!

රිමාන්ඩ් භාරයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන...