Posted 2026 නොවැම්බර් 19 මව් ආර ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ..! වලවේ ගඟ ආශ්‍රිත පහළ ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්. වලවේ ගංගා ද්‍රෝණියේ මව් ආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මේ වන විට තත්පරයට ඝන අඩි 1,500කට අධික ජල...