Posted 2026 නොවැම්බර් 19 හැටන් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේදී වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්..! හැටන් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී පදික වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර අද (19) උණුසුම් තත්ත්වයක් හටගත් බව...