සෝල් බීච් හෝටලය කඩා දැමීමේ ඇත්තම හේතුව හෝටලයේ හිමිකරු මාධ්‍යයට ඇවිත් කියයි. – 2024.06.21

දෙහිවල සෝල් බීච් හෝටලයේ හිමිකරු මම මානව හිමිකම් කොමිසමට ආවේ ජනවාරි පළවෙනිදා අපේ හෝටලය කඩා දාපු එකට. ඒකට අපිට ලංකාවේ...