ලබන වසර සඳහා සංවර්ධන හා ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරන ලදී. අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, එම මුදල සම්පූර්ණයෙන්ම වැය කරමින් ලබන වසරේ සංවර්ධන කටයුතු ඉහළ අදියරකට ගෙන ඒම රජයේ අපේක්ෂාව බවය. මේ අතර,...

