කඩුවෙල අයාලේ යන ගවයින් අල්ලයි: රඹෑව රජයේ ගොවිපොළට භාරදීමට පියවර

කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය පුරා මහජනතාවට මෙන්ම රථවාහන ධාවනයට බාධාකාරී ලෙස අයාලේ හැසිරෙන ගවයින් අල්ලා ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක්...