දිවුලපිටියේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගබඩාවක ගින්නක්: ගිනි නිවීමේ රථ 04ක් යොදවයි

දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක අද ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. හටගත්...