දිවුලපිටියේ කොහු කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්: කම්හලට දැඩි හානි

දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද හටගත් හදිසි ගින්නකින් එම කම්හල විනාශයට පත්ව ඇති බව දිවුලපිටිය පොලිසිය පවසයි....