පළමු ලෝක යුද්ධයේ සටන් නැවැත්වූ දිනය සිහිපත් කරමින් බ්‍රිතාන්‍යය අද (11) යුද්ධයෙන් දිවි අහිමි වූවන් අනුස්මරණය කරයි. එරට වේලාවෙන් පෙරවරු...
රුසියා-යුක්රේන සාකච්ඡා අබුඩාබියේදී යළි ඇරඹෙයි.(සිරකරුවන් නිදහස් කිරීම ගැන අවධානය)
රුසියාව, යුක්රේනය සහ ඇමෙරිකාව අතර ත්‍රිපාර්ශ්වික සාකච්ඡා නොවැම්බර් 10 වැනිදා අබුඩාබියේදී ආරම්භ විය. පෙබරවාරියෙන් පසු රටවල් තුනේ නියෝජිතයන් එකම සාකච්ඡා...
හෝමුස්හි තවත් තෙල් නැවකට ප්‍රහාරයක් ඇමෙරිකාව සමඟ සාකච්ඡා සිදු නොවන බව ඉරානය කියයි.
ඕමාන වෙරළට ඔබ්බෙන් තවත් තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය නාවික වෙළෙඳ මෙහෙයුම් ආයතනය නොවැම්බර් 10 වැනිදා...
හසීනාට මරණ දඬුවම හැර වෙනත් විකල්පයක් නැහැ..! බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක කියයි.
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සිය මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් කිසිදු නීතිමය විකල්පයක් ඉතිරිව නොමැති බව එරට ජාත්‍යන්තර...


