ස්විට්සර්ලන්තයේ කාන්තා හිංසනයට එරෙහිව පිරිමින්ගෙන් විරෝධතා පා ගමනක්..!

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට සහ කාන්තාවන් කෙරෙහි පවතින වෛරී ආකල්පවලට විරෝධය පළ කරමින් පිරිමින් සිය ගණනක් ස්විට්සර්ලන්තයේ බර්න් අගනුවරදී විරෝධතා පා...