නව ත්‍රස්තවාදී පනතට සංශෝධන අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියති.

ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස තවදුරටත් සංශෝධනය කරන්නැයි එක්සත් ජාතීන්ගේ...