ටෙස්ලා පරදවමින් BYD ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට පත්වෙයි. – 03.01.2026

ලොව වැඩිම විද්‍යුත් වාහන (EV) අලෙවි කරන සමාගම ලෙස, ඇමරිකාවේ Tesla සමාගම අභිබවා යාමට චීනයේ BYD සමාගම සමත්ව තිබෙනවා. 2025 වසරේදී BYD සමාගම බැටරි මගින් ක්‍රියා කරන විද්‍යුත් වාහන මිලියන 2.26 ක් අලෙවි කර ඇති අතර, එය පෙර වසට සාපේක්ෂව 28% ක වර්ධනයක් වේ. විශේෂයෙන්ම එක්සත් රාජධානිය (UK) තුළ BYD...