සංචාරකයන් නිසා කොවිඩ් පැතිරුණේ නැහැ – ප්‍රසන්න රණතුංග

කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ සංචාරකයන් 220න් කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ සමාජය හා නොගැටුණ බවයි. ප්‍රසන්න රණතුංගගේ නිවේදනය "මෙරට සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කොවිඩ් වසංගතය පැතිර ගිය බවට...